Posts

ගැමුනු කුමරු හා සම්බන්ධ ඉතිහාසය

Image
මෙරට කඳුකර ප්‍රදේශය ඈත අතීතයේ සිටම මලය රට ලෙසින් හැඳින්වූණු අතර කොත් වැනි කඳු මුදුන් සහිත කඳු වැටිවලින් ගහණ වී ඇති පෙදෙස යන අරුත් ඇතිව මෙම ප්‍රදේශය කොත්මලෙයි ලෙස හැඳින්වී පසුව කොත්මලේ ලෙස හැඳින්වෙන්නට ඇති බවට ජනප්‍රවාද අනුව සිතන්නට පුළුවන්. කොත්මලේ ඔය වටා ගොඩනැගෙන මෙම කොත්මලේ ප්‍රදේශය දුටුගැමුණු රජු හා සබැදි ඉතිහාසයකට ද නෑකම් කියනවා. මහාවංශයේ සඳහන් වෙන පරිදි පිය රජතුමා හා උරණ වූ ගැමුණු කුමාරයා විහාර මහා දේවියගේ උපදෙස් පරිදි පලා යන්නේ කොත්මලේ ප්‍රදේශයටයි. එසේ පලා ගිය ඔහු කොටගෙපිටිය ඌරු පැලැස්ස කියන ගොවි ගෙදර නතර වෙලා හිටියා කියලත් ජනප්‍රවාදවල සඳහන් වෙනවා. එවන් ජනප්‍රවාද අනුව වසර දෙදහසකටත් වැඩි කාලයක් තිස්සේ මෙම කොත්මලේ ග්‍රාමයේ ඉතිහාසය ගලා යනවා.  එ මෙන්ම පඩුවස්දෙව් රජ කාලයේ පටන් දිගු ඉතිහාසයක් කියාපාන පුරාණ සෙල් ලිපි සහ වෙහෙර විහාර රැසක් ද මේ කොත්මලේ ප්‍රදේශයේ පිහිටා තිබෙනවා.   තොරතුරු - දිවයින පත්තරය 21/7/2017 (අනෝජා කලුපහන)              දුටු ගැමුනු රජු ගේ පිලිරුව               ...

Kadiellena falls

Image
The full Kataboola cascade consists of 3 levels. The Main Nawalapitiya road crosses this fall on a old arch bridge bisecting the 2nd and 3rd segments. The first and the top most segment falls in the single stream. The generally accepted height of 8 meters of Kataboola fall is probably the height of the 1st segmemt. From the pool below the 1st segment, the water falls to the second pool over a wide rock creating the second part. This creates a wide segment of about 6-7 meters. Then the water flows under the arch bridge and the creates the final segment of the fall underneath the bridge. The complete waterfall with all three segment probably 25 meters in height. Kataboola Ella Falls (aka Kataboola Estate Falls) is located in Kadiyanlena village, 10 km away from Nawalapitiya. Thus this waterfall is also called Kadiyanlena Falls. Being on a route less traveled, the environment surrounding the waterfall is still in a unspoiled state. The closest towns in are Thalawakele and Na...

Ramboda falls ..

Image
Ramboda Falls                                 Is 109 m (358 ft) high   and 11th highest waterfall in sri lanka   and 729th highest waterfall in the world.  It is situated in kothmle  area, on the A5 highway at Ramboda Pass.    It formed by Panna Oya which is a tributary of kothmale oya.  Altitude of the falls is 945 m (3,100 ft) above sea level.    Information - google( wikwikipidya)

රනමුනේ පීල්ල

Image
කොත්මලේ ජලාශයේ බැම්මේ සිට මාවෙල දෙසට කිලෝමීටර 5-6ක් ගිය තැන මනරම් කුඩා වෙල් යායක් අද්දර ඉහල කෙළවරේ රණමුනේ පිහිල්ල පිහිටා තිබෙනවා. අඩියක් පමණ පලල වතුර දහරක් හිසමතට කඩා වැටී මිනිස් සිරුරු පවිත්‍ර කරන මෙම රණමුනේ පිහිල්ල අහල ගම්මාන වල ජනයා වැල නොකැඩී නෑමට ඇදී එන පීල්ලක්. යාබදව පිහිටා ඇති අම්බලම වැනි ගොඩනැගිල්ල ඉතා පැරණි කාලයට අයත් පාදමක සලකුණු මත නිර්මාණය කළ එකක්. මෙම පිහිල්ල ගැමුණු කුමාරයා කොත්මලේ සිට සේනා සංවිධානය කල කාලය දක්වාම ඇදී යන ඉතිහාසයකට ඇතුලත් බව එගම ගැමියන් අප සමග පැවසුවා. උල්පත් ජලය කෙලින්ම හිස මතට වැටෙද්දී තරමක සිසිලකින් යුක්ත වුනත් ඒ වැනි පිහිල්ලකින් නා ගැනීම අමුතුම ජීවන අත්දැකීමකි

කඩදොර විහාරය

Image
දිවංගත ගාමිණී දිසානායක ශ්‍රීමතානන් විසින් මැදිහත් වී ජල විදුලිය ලබාගැනීම පිණිස නිමවුණු කොත්මලේ ජලාශයට යටවුනු ගම් අතර කඩදොර යනු එක් ගමකි. එහි තිබූ විහාරය 1984 සිට වතුරට බිලි වුණා. මේ වතුරට යට වුණු විහාර බිමේ ඇති බුදුපිලිමය පායන කාලයට එනම් ඉඩෝර කාලයට මතු වෙනවා. ඒ බලන්නට මහ සෙනග පොදි බැඳගෙන කොත්මලේ කඩදොර වෙත ළගා වෙනවා. දැන් වසර 30කට අධික කාලයක් වුනත් ඇතැම් ගොඩනැගිලි කැඩී බිදී ගොස් තිබුනත් තවමත් මේ ජලාශයේ වතුර අඩු කාලයට ඒ බුදුපිළිම වහන්සේත් ඉතිරි විහාර අංගත් කොත්මලේ ජලාශයේ වතුර මට්ටම ආසන්නයේම දැකගන්නට හැකියි. වර්තමානය වන විට ඒ විහාරයේ විහාර ගෙයි තිබූ අනෙකුත් පිළිම වහන්සේලා කැඩී බිදී ගොස් තිබුණත් බුදුපිලිම වහන්සේ තවමත් බොහෝදුරට ආරක්ෂා වී තිබෙන්නේ යම් ආශ්චර්යයකින් දෝ හෝ යි එය බලන්න යන අපිට සිතෙනවා. වර්ණාලේපිත කඩදොර විහාරස්ථ බුදුපිලිම වහන්සේ 1984 ට ප්‍රථම එතරම් ජන අවධානයක් දිනාගන්නේ නැතිව ඇති. එහෙත් කාලාන්තරයක් තිස්සේ රැල්ලට සහ ජලයට හසුව වර්ණ සේදී ගොස් දැන් සිමෙන්ති පැහැයෙන් තිබෙන මේ බුදුපිලිම වහන්සේ තුලින් වර්ණ රහිත වුවත් යම් ශාන්තිදායක නිරාමිශ ප්‍රීතියක් බෞද්ධ බැතිමතුන්ට ඇත...

උලපනේ පාලම (මොඩයාගේ පාලම)

Image
Ulapane Fool’s Bridge (උලපනේ මොඩයගේ පාලම) The bridge built over Mahaweli River at Ulapane has a special feature. It’s iron frame was constructed upside down. This was built in British colonial period and it happened as a mistake. They said the British Engineer has committed suicide. 

මහවැලි මහා සෑය.

Image
Mahaweli Maha Seya (මහවැලි මහා සෑය) Kotmale project was initiated in 1976 and this stupa was made to commemorate all temples and stupa submerged by Kotmale project. (Around 18 temples were drowned under the project). They started constructions of this massive stupa in 1983 March 23rd but stopped in 1992. Again it restarted in 2000 and unveiled on 20th June 2016. Kotmale Mahaweli Maha Seya is 289.5feet tall (4.5feet lesser than Ruwanweli Maha Seya) and second largest stupa of Sri Lanka. This was built with the idea of former Mahaweli Minister Hon. Gamini Dissanayaka and chief engineer was Dr. Kulasingha. Mahaweli Maha Seya is built on 32 concrete bars and special feature of this stupa is the cavity inside it.  InfoInforman-  කොත්මලේ පුරාවෘත